23 December 2025

logo

දුම්රියක් පීලි පනියි



කොළඹ කොටුව සහ මරදාන දුම්රිය ස්ථානය අතර දුම්රිය පිලී පැනීමක් සිදු වී තිබෙනවා. 

දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ කොළඹ කොටුව සිට පෙරවරු 09.30ට මිරීගම දක්වා ධාවනය වූ සීඝ්‍රගාමී දුම්රිය මෙලෙස පැනීමකට ලක්වී තිබෙන බවයි. 

(colombotimes.lk)