19 December 2025

logo

HIV ගැන භයානක අනාවරණයක්



ශ්‍රී ලංකාව තුළ මේ වන විට HIV ආසාදිතයන් වාර්තා වීම ඉහළ ගොස් ඇති බව ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහන ප්‍රකාශ කළා. 

ඒ ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් ව්‍යාප්තිය වැළැක්වීම පිළිබදව පැවති දැනුවත් කිරීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින්. 

මෙරට ජනගහනයෙන් අවුරුදු 15ත් 24ත් අතර වයස් කාණ්ඩයේ HIV ආසාදිතයන් වැඩිවීමේ ප්‍රවණතාවයක් මතුවී තිබෙන බව වෛද්‍ය ජේ. සී. එම්. තෙන්නකෝන් ප්‍රකාශ කළා. 

(colombotimes.lk)