15 January 2026

logo

‘Rebuilding Sri Lanka' වෙත තවත් පරිත්‍යාගයක්



දිට්වා සුළිකුණාටුවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීමට ‘Rebuilding Sri Lanka' සඳහා තවත් මූල්‍යමය පරිත්‍යාගයක් ලැබී තිබෙනවා.

එම මුදලෙහි වටිනාකම සටහන් වන්නේ ස්ටර්ලින් පවුම් 2,000ක් ලෙසයි.

එක්සත් රාජධානියේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය අසල පදිංචිකරුවන් වන රිචර්ඩ් වුඩ් (Mr and Mrs Richard Wood) යුවළ විසින් මෙම පරිත්‍යාගය සිදු කර තිබෙනවා. 

(colombotimes.lk)