15 January 2026

logo

වැඩි මිලට සහල් අලෙවි කළ වෙළෙඳුන්ට වැඩ වරදියි



පාලන මිල ඉක්මවා සහල් අලෙවි කළ වෙළඳුන් තිදෙනෙක්ට රුපියල් ලක්ෂය බැගින් වූ ලක්ෂ 03ක දඩ මුදලක් නියම කර තිබෙනවා.

ඒ වැලිසර මහේස්ත්‍රාත් අධිකරණය විසින්.
 
ජා-ඇල සහ කඳාන ප්‍රදේශයේ වෙළඳුන් එලෙස පාලන මිල ඉක්මවා සහල් අලෙවි කර තිබෙන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසනවා. 

(colombotimes.lk)