22 February 2025


අලුත්ගම නගරයේ ගින්නක්



අලුත්ගම නගරයට ආසන්න ව්‍යාපාරික ස්ථානයක ඊයේ (21) ගින්නක් හටගෙන තිබෙනවා.

මෙම ගින්න කුෂන් වැඩපළක හටගෙන ඇති බවයි වාර්තා වන්නේ.

ගින්නෙන් ව්‍යාපාරික ස්ථානයට දැඩි අලාභ හානි  සිදුවී තිබෙනවා.

ගින්න ඇතිවීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)