වනඅලීන් දුම්රියේ ගැටීමෙන් සිදු වන අනතුරු වළක්වා ගැනීම සඳහා කෙටි කාලීන හා මධ්‍ය කාලීන විසදුම් කිහිපයක් යෝජනා කර ඇති බව අමාත්‍ය බිමල් රත්නායක ප්‍රකාශ කළා.
ඒ අද (22) පාර්ලිමේන්තුවේදී අමාත්‍යවරයා කියා සිටියේ මෙම ගැටලුවට ලබාදිය හැකි විසදුම් ඇත්නම් ඒවා ඉදිරිපත් කරන ලෙස ජනතාවටද ඉල්ලීමක් සිදු කරන බවයි.