හිටපු අමාත්‍ය ඩග්ලස් දේවානන්දා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ යුද හමුදාවෙන් නිකුත් කළ ගිනි අවියක් සංවිධානාත්මක අපරාධකරුවෙක් අතට පත්වීම සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයකට අදාළව ඔහුව අත්අඩංගුවට ගත් බවයි.
(colombotimes.lk)
