13 July 2025

logo

අද දෙහිවල සත්වෝද්‍යානය නොමිලේ නැරඹීමේ අවස්ථාවක්



තෝරා ගත් වයස් ඛාණ්ඩයකට අද (03) දෙහිවල සත්වෝද්‍යානය නොමිලේ නැරඹීමේ අවස්ථාව ලබා දී තිබෙනවා.

ඒ වයස අවුරුදු 12ට අඩු ළමුන් සඳහායි.

මෙම තීරණය ගෙන ඇත්තේ, දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ 85 වැනි සංවත්සරය වෙනුවෙන් බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)