නිරූපන ශිල්පිනී පියුමි හංසමාලිගේ පුත්‍රයා වැලිකඩ පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ රාජගිරිය කලපලුවාව ප්‍රදේශයේදී පුද්ගලයෙක්ට සිදු කළ පහරදීමක් සම්බන්ධයෙන්.
පහරකෑමට ලක් වූ පුද්ගලයා පුද්ගලයා රෝහල්ගත කර ඇති බවයි වාර්තා වන්නේ.
මේ සම්බන්ධයෙන් අත්අඩංගුවට ඇත පුද්ගලයා අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතයි.
(colombotimes.lk)