14 July 2025

logo

පියුමි හංසමාලිගේ පුත්‍රයාට ඇප



රාජගිරිය කලපලුවාව ප්‍රදේශයේදී පුද්ගලයෙකුට පහරදීමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් නිරූපන ශිල්පිනී පියුමි හංසමාලිගේ පුත්‍රයා මුදා හැර තිබෙනවා. 

ඒ ලක්ෂ 5ක ශරීර ඇපයක් මතයි.

ඔහු අද (13) වැඩබලන අතිරේක මහේස්ත්‍රාත් අංක 07 වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබාදී තිබෙනවා. 

(colombotims.lk)