15 September 2025

logo

මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කළ බවට සැක කරන නිවසක් වටලයි



මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කළ බවට සැක කරන හම්බන්තොට ප්‍රදේශයේ නිවසක් පොලීසිය විසින් වටලා තිබෙනවා.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ එහිදී මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට යොදාගන්නා උපකරණ කිහිපයක් හමු වී ඇති බවයි.

අදාළ ස්ථානය ගැන වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කරන බව පොලීසිය වැඩිදුරටත් සඳහන් කළා. 

(colombotimes.lk)