09 January 2026

logo

ආසියානු සංවර්ධන බැංකුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 200ක ණය මුදලක්



ශ්‍රී ලංකාවේ මහවැලි ජල සුරක්ෂිතතා ආයෝජන වැඩසටහන සඳහා ආසියානු සංවර්ධන බැංකුව (ADB) විසින් ඇමරිකානු ඩොලර් මිලියන 200ක ණය මුදලක් අනුමත කර තිබෙනවා.

මෙම අරමුදල් ප්‍රධාන වශයෙන්ම මහවැලි සංවර්ධන ව්‍යාපෘතියේ දෙවන අදියරේ ඉදිකිරීම් කටයුතු සඳහා යොදා ගැනීමට අපේක්ෂිත බවයි වාර්තා වන්නේ. 

(colombotimes.lk)