08 November 2025

logo

2026 වසරේ සිට නවීන බදු විගණන රාමුවක්



2025 සැප්තැම්බර් 30වනදා වන විට ලියාපදිංචි බදු ගෙවන්නන්ගේ සංඛ්‍යාව ලක්ෂ 03කින් වැඩි වී තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රකාශ කළා.

ඒ 2026 වසරට අදාළ අයවැය කතාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින්.

ජනාධිපතිවරයා එහිදී කියා සිටියේ 2026 අප්‍රේල් සිට වාහන මත සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද පැනවෙන බවයි.

එමෙන්ම 2026 වසරේ සිට නවීන බදු විගණන රාමුවක් ක්‍රියාත්මක වන බවත් ජනාධිපතිවරයා එහිදී කියා සිටියා.    

ජනාධිපතිවරයා එහිදී කියා සිටියේ බදු වෙනස්කම් කිරීම සඳහා 2011 අංක 21දරන විදුලි සංදේශ බදු පනත සංශෝධනය කිරීමට යෝජිත බවයි. 

(colombotimes.lk)