පානීය ජල සම්පාදන ව්‍යාපෘති සංවර්ධනය සඳහා රුපියල් මිලියන 85,700ක් වෙන් කර තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රකාශ කළා.
ඒ 2026 වසර සඳහා වූ අයවැය කතාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින්.
එමෙන්ම දිස්ත්‍රික්ක කිහිපයක ජල ව්‍යාපෘති සඳහා රුපියල් මිලියන 1,000ක් වෙන් කර තිබෙනවා.
(colombotimes.lk)
