29 November 2025

logo

නිවසක් මතට පස් කන්දක් කඩා වැටෙයි - පුද්ගලයන් 04ක් ජීවිතක්ෂයට



යටියන්තොට,කිතුල්ගල කොට්ටුන්න ප්‍රදේශයේ නිවසක් මතට පස් කන්දක් කඩා වැටී තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ එම අනතුරෙන් පුද්ගලයන් 04දෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙන අතර තවත් එක් පුද්ගලයෙක් අතුරුදන් වී තිබෙන බවයි.

එමෙන්ම පුද්ගලයන් දෙදෙනෙක් තුවාල ලබා තිබෙනවා. 

(colombotimes.lk)