colombotimes.lk
සිංහල | English

28 April 2024

සෞඛ්‍ය අමාත්‍යාංශයට නව ලේකම්වරයෙක්



හිටපු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයෙකු වන විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ධුරයට පත් කර තිබෙනවා.

මීට පෙර සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් ධුරය දැරුවේ ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත මහතා විසින්.
(colombotimes.lk)