08 July 2025

logo

Hurtigruten නැව් සමාගමෙන් නව නෞකාවක්



නෝර්වේ Hurtigruten නැව් සමාගම නව නෞකාවක් නිෂ්පාදනය කිරීමට සැලසුම් කර තිබෙනවා. 

එම නෞකාව සම්පූර්ණයෙන්ම සූර්ය බලයෙන් දිවෙන නෞකාවක් බවයි සඳහන් වන්නේ. 
 
එමෙන්ම මෙම නෞකාව 2030 වසර වනවිට දියත් කිරීමට ද සැලසුම් කර ඇති බව සඳහන්.
(colombotimes.lk)