නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ 2026 වසර සඳහා පාසල් කාලසටහන සංශෝධනය කිරීම සහ අධ්‍යයන කාර්ය මණ්ඩලය උපයෝජනය කිරීම පිළිබඳ අධ්‍යාපන අමාත්‍යාංශය විසින් උපදෙස් සංග්‍රහය නිකුත් කර තිබෙනවා.
එහි සඳහන් වන්නේ 2026 වසර තුළදී පාසල් පැවැත්වෙන වේලාව දැනට ක්‍රියාත්මක වන පරිදිම පෙරවරු 7.30 සිට පස්වරු 1.30 දක්වා පැවැත්වීමට තීරණය කර තිබෙන බවයි.
එමෙන්ම නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය 2026 වසරේ සිට 1 සහ 6 ශ්‍රේණි සඳහා ක්‍රියාත්මක කළ යුතු බව ද එහි වැඩිදුරටත් සඳහන් වනවා.
මේ පිළිබඳව අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිකුත් කළ උපදෙස් සංග්‍රහය පහතින්,






