බැකෝ සමන්ගේ ජාවාරම් සහ අපරාධ මෙරට සිට මෙහෙයවූ බව කියන පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එම සැකකරු බැකෝ සමන්ගේ නැගණියගේ සැමියා බවයි වාර්තා වන්නේ.
පෑලියගොඩ, බියගම පාර ප්‍රදේශයේ රැඳී සිටියදී බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසය විසින් ඔහුව අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කළා.
(colombotimes.lk)