26 October 2025

logo

ඉන්දියාවේ තමිල්නාඩු - කන්කසන්තුරේ මගී ප්‍රවාහන බෝට්ටු සේවය තාවකාලිකව නවතියි



ඉන්දියාවේ තමිල්නාඩු හි නාගපට්ටිනම් සහ ශ්‍රී ලංකාවේ කන්කසන්තුරේ අතර මගී ප්‍රවාහන බෝට්ටු සේවය අද (26) සිට එළඹෙන දෙසැම්බර් මාසය දක්වා තාවකාලිකව නවතා තිබෙනවා.

ඒ මුහුදු ප්‍රදේශවල පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන්.

(colombotimes.lk)