28 November 2025

logo

කොළඹ වරායේ මෙහෙයුම් තාවකාලිකව නවතියි



කොළඹ වරායේ මෙහෙයුම් කටයුතු මේ වන විට තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.

ඒ මේ වන විට සක්‍රීය තත්ත්වයේ පසුවන 'දිට්වා' සුළි කුණාටුවේ බලපෑම හේතුවෙන්.

(colombotimes.lk)