17 October 2025

logo

ගතවූ කාලය තුළ කොටු වූ අපරාධකරුවන් ගැන අනාවරණයක්



වසරේ ගතවූ කාලය තුළ අපරාධකරුවන් 4630දෙනෙක්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කර ඇති බව පොලිස් මූලස්ථානය පවසනවා. 

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරි එස්. යූ. වුට්ලර් සඳහන් කළේ එහිදී පුද්ගලයන් ලක්ෂ 51ක් පරීක්ෂා කර එක් ලක්ෂ හාරදහසක් සිය භාරයට ගෙන ඇති බවයි 

සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා දින වරෙන්තු 45490ක්ද විවෘත වරෙන්තු 30884ක් නිකුත් කර තිබෙන බව ඔහු වැඩිදුරටත් කියා සිටියා. 

(colombotimes.lk)