13 January 2026

logo

පසුගිය දින 12ට රිය අනතුරුවලින් මිය ගිය පිරිස ගැන අනාවරණයක්



වසරේ ගතවූ කාලය තුළ රිය අනතුරු හේතුවෙන් පුද්ගලයන් 64ක් පමණ මියගොස් තිබෙන බව පොලීසිය සඳහන් කළා. 

පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටින්නේ රථ වාහන ධාවනයේදී මාර්ග නීති රීතිවලට අනුකූලව සැළකිලිමත්ව රිය ධාවනය කරන ලෙසයි. 

අපරික්ෂාකාරී රිය ධාවනය මෙම අනතුරුවලට මූලික හේතුව බව පොලීසිය වැඩිදුරටත් සඳහන් කළා. 

(colombotimes.lk)