02 December 2025

logo

උඩරට දුම්රිය මාර්ගයේ කොටගල උමං මාර්ගය අසළ කොටසක් නායයයි



පසුගිය දිනවල කොටගල ප්‍රදේශයට ඇදහැළුණු අධික වර්ෂාවත් සමඟ කොටගල සහ තලවකැලේ අතර මීටර් 50ක පමණ කොටසක් නායයෑමට ලක්වී තිබෙනවා.
 
නානුඔය දුම්රිය ස්ථානයේ නිළධාරීවරයෙක් කියා සිටියේ මීට අමතරව, නානුඔය සිට ඔහිය දක්වා උඩරට දුම්රිය මාර්ගයේ ස්ථාන කිහිපයකම විශාල කොටසක් නාය ගොස් ඇති බවයි.





(colombotimes.lk)