07 November 2025

logo

අස්වැසුම ප්‍රතිලාභී පවුල්වල දරුවන්ට විශේෂ දීමනාවක්



අස්වැසුම ප්‍රතිලාභී පවුල්වල දරුවන්ට බ්‍රෝඩ්බෑන්ඩ් වවුචර ලබාදීමට යෝජනා කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රකාශ කළා.

ඒ 2026 සඳහා වන අයවැය කතාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින්.   

එමෙන්ම අස්වැසුම යටතේ සෑම දරුවෙක්ටම අධ්‍යාපන ලිපි ද්‍රව්‍ය සඳහා රුපියල් 6000ක දීමනාවක් ලබාදීමට රුපියල් මිලියන 9000ක මුදලක් වෙන් කර තිබෙනවා. 

(colombotimes.lk)