කථානායකවරයාගේ ප්‍රධාත්වයෙන් මේ වන විට පාර්ලිමේන්තු සභාවාරය ආරම්භ කර තිබෙනවා.
පොලිස් ස්ථානාධිපතිවරුන්ගේ මාරුවීම් විශේෂ ගැසට් නිවේදනයක් මඟින් පොලිස්පතිවරයාට පැවරීමට එරෙහිව විපක්ෂය විසින් කථානායකවරයාට භාරදුන් යෝජනාව පිළිබඳ අද සභාව කල් තබන අවස්ථාවේ විවාදයක් පැවැත්වීමට නියමිතයි.
අදාළ යෝජනාව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ විසින් කථානායකවරයාට භාරදී තිබෙනවා.
(colombotimes.lk)
