27 October 2025

logo

ජගත් විතාන සම්බන්ධව පොලීසිය කළ ප්‍රකාශයට සජබයෙන් නිවේදනයක්



කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතානට එල්ල වී ඇති මරණ තර්ජනය හමුවේ පොලීසිය ලබාදුන් ආරක්ෂාව පිළිබඳව මාධ්‍යයට පොලිස්පතිවරයා කළ ප්‍රකාශය සමගි ජන බලවේගයේ අවධානයට යොමුවී තිබෙනවා. 

නිවේදනයක් නිකුත් කරමින් එම පක්ෂය සඳහන් කළේ දේශපාලනික නොවන කරුණු කාරණා මත මන්ත්‍රීවරයාට තර්ජන එල්ල වී ඇති බවයි.

ඒ පිළිබඳව සමගි ජන බලවේගය නිකුත් කළ නිවේදනය පහතින්, 


(colombotimes.lk)