අ.පො.ස සාමාන්‍ය පෙළ පැවැත්වෙන විභාග මධ්‍යස්ථාන ආශ්‍රිතව විශේෂ ඩෙංගු මර්ධන වැඩසටහනක් ආරම්භ කර තිබෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.
ජාතික ඩෙංගු මර්දන ඒකකයේ වැඩබලන අධ්‍යක්ෂ, වෛද්‍ය කපිල කන්නන්ගර සඳහන් කළේ ඒ යටතේ ධූමායන කටයුතු ද සිදු කෙරෙමින් පවතින බවයි.
(colombotimes.lk)
