14 February 2026

logo

වසර 14කට පසු ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ හදිසි සාමාජික රැස්වීමක්



ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සියලුම සාමාජිකයින්ගේ හදිසි රැස්වීමක් වසර 14කට පසු හෙට (15) දිනයේදී පැවැත්වෙන බව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති නීතිඥ රජීව් අමරසූරිය ප්‍රකාශ කළා. 

ඒ අකුරේගොඩ වෙඩි තැබීමේ සිද්ධිය පිළිබඳව නීතිඥ සංගමයේ ස්ථාවරය පැහැදිලි කරමින් අද (14) පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින්.

එහිදී ඔහු කියා සිටියේ හෙට (15) පස්වරු 3.00ට මෙම හදිසි රැස්වීම කැඳවා ඇති බවයි.
 
(colombotimes.lk)