බංගලාදේශ මහ මැතිවරණයෙන් Bangladesh Nationalist පක්ෂය පාර්ලිමේන්තු ආසන 300න් 209ක් දිනාගැනීමට සමත් වී තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඒ අනුව එම පක්ෂයේ නායක, හිටපු අගමැතිනි කලීසා සියා පුත් තාරික් රහ්මාන් බංගලාදේශයේ මීළඟ අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම්දීමට නියමිත බවයි.
2024 වසරේ බංගලාදේශයේ පැවති දැවැන්ත විරෝධතා මාලාවෙන් අනතුරුව පැවැත්වුණු එරට පැවැත්වූ පළමු මහ මැතිවරණය ඊයේ (12) අවසන් වී තිබෙනවා.
(colombotimes.lk)
