ආදර කතා බිඳී ගියත් මහපොළොව සමඟ ඇති බැඳීම බිඳී යා නොහැකි බව මතක් කරමින් අදට (14) යෙදෙන ආදරවන්තයන්ගේ දිනය වෙනුවෙන් විශේෂ වැඩසටහනක් Sarvodaya Development Finance ආරම්භ කර තිබෙනවා.
ඒ 'මහපොළවට ආදරෙන්'යන තේමාව යටතේයි.
මේ සඳහා එක්වීමට දැන් ඔබටත් අවස්ථාව හිමිවනවා.
ඔබටත් පුළුවන් මහපොළොවට ආදරය පෙන්වමින් පරිසරය ආරක්ෂා කිරීමට ඔබ කරන කුමක් හෝ දෙයක් එහි ඡායාරූපයක් හෝ වීඩියෝවක් Sarvodaya Development Finance Facebook පිටුව වෙත එවන්න.
මෙහි ප්‍රධාන අරමුණ වන්නේ හෙට දවස වෙනුවෙන් ඔබට හුස්ම ගැනීමට තිරසාර පරිසරයක් ගොඩනැගීමයි.
මෙහිදී ඔබ එවන ඡායාරූප හෝ වීඩියෝ අතරින් හොඳම වීඩියෝව සහ ඡායාරූපය තෝරාගෙන විශේෂ තිළිණයක් ද ප්‍රදානය කිරීමටද සූදානම් කර තිබෙනවා.
මේ පිළිබඳව විස්තර ඇතුළත් කරමින් නිර්මාණය වූ වීඩියෝව පහතින්,
(colombotimes.lk)
