colombotimes.lk
සිංහල | English

04 May 2024

සීනි ගැන අද විශේෂ සාකච්ඡාවක්



හිඟයකින් තොරව සීනි තොග පවත්වාගෙනයාම සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් අද (16) වෙළඳ කටයුතු අමාත්‍යංශයේදී පැවැත්වෙනවා.

ඒ වෙළඳ කටයුතු අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන්.

වෙළඳ අමාත්‍යංශ ලේකම් රංජිත් අතපත්තු මහතා සඳහන් කළේ, සීනි ආනයනකරුවන් මේ සාකච්ඡාව සඳහා කැඳවා ඇති බවයි.
(colombotimes.lk)