රටේ ආරක්ෂක තත්ත්වය පිළිබඳව දැනුවත් කිරීමේ විශේෂ මාධ්‍ය හමුවක් මේ වන විට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී ආරම්භ කර තිබෙනවා.
ඒ සඳහා ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් (විශ්‍රාමික) සම්පත් තුයියකොන්තා සහ වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය ඇතුළු පිරිසක් සහභාගී වී තිබෙන බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)