01 March 2025


උඩරට දුම්රිය මාර්ගය යථා තත්ත්වයට



උඩරට මාර්ගයේ දුම්රිය ගමනාගමනයට අද (01) උදෑසන බාධා එල්ල වුණා.

ඒ බදුල්ල සහ හාලි - ඇල දුම්රිය ස්ථාන අතර නායයෑමක් හේතුවෙන් බවයි වාර්තා වන්නේ.

දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ මේ වන විට එය යථා තත්ත්වයට පත් කර ඇති බවයි.

(colombotimes.lk)