16 October 2025

logo

ජනපතිගෙන් විශේෂ ප්‍රතිඥාවක්



නීත්‍යානුකූල ව්‍යවස්ථාපිත පාලනයේ සුරක්ෂාව උදෙසා තැබූ පියවර ආපසු නොහරවන බව ජනාධිපතිවරයා ප්‍රකාශ කළා.  

ඒ සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශවයේ අභිනව අනුනායක ධූරයට පත් වූ පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමියන් හට සන්නස් පත්‍රය පිළිගැන්වීමේ පූජෝත්සවයට එක්වෙමින්.

එමෙන්ම සමාජයට අලුත් හර පද්ධතියක් අවශ්‍යව ඇති බව ද ජනාධිපතිවරයා එහිදී සඳහන් කළා.

ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ ධනය හෝ නිලතල වත්මන් සමාජයේ උස් පහත් බව මනින තත්ත්වයට පත්ව ඇති බවයි. 

(colombotimes.lk)