24 August 2025

logo

අමාත්‍ය විජිත හේරත්ගෙන් විශේෂ ප්‍රකාශයක්



සැප්තැම්බර් අග වන විට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) අහෝසි කරන බව විදේශ අමාත්‍ය විජිත හේරත් ප්‍රකාශ කළා. 

ඒ මේ වන විට පැවැත්වෙන පාර්ලිමේන්තු සැසිවාරය අතරතුරේදීයි.

(colombotimes.lk)