එළඹෙන විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය හෙට (07) සිට මාර්තු 08වනදා දක්වා පැවැත්වීමට නියමිතව තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ ඒ හේතුවෙන් එම කාලසීමාව තුළ කොළඹ නගරය කේන්ද්‍ර කර ගනිමින් විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කරන බවයි.
මාළිගාවත්ත ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණය සහ කුරුඳුවත්ත SSC ක්‍රීඩාංගණය අවට ප්‍රදේශයේ මෙම රථවාහන සැලැස්ම ක්‍රියාත්මක බව කොළඹ රථවාහන කොට්ඨාසය පවසනවා. 

(colombotimes.lk)
