රුපියල් කෝටි 20කට අධික හෑෂ් මත්ද්‍රව්‍ය කිලෝ 17කට අධික ප්‍රමාණයක් සමඟ කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ බොරලැස්ගමුව - නිර්මල මාවත ප්‍රදේශයේ නිවාස සංකීරණයක තිබී මෙම මත්ද්‍රව්‍ය තොගය සොයාගත් බවයි.
වයස අවරුදු 31ක් වන කාන්තාවක් මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා.
(colombotimes.lk)
