09 July 2025

logo

මහනුවර විශේෂ රථවාහන සැලැස්මක්



හෙට (30) උදෑසන 9.30 සිට දහවල් 12.00 දක්වා කාලසීමාව තුළ මහනුවර නගරය ආවරණය වනපරිදි විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට නියමිත බව පොලීසිය දැනුම්දෙනවා. 

ඒ, ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් විදේශ තානාපතිවරුන් 12 දෙනෙකු සඳහා අක්තපත්‍ර ප්‍රධානය කිරීමේ උත්සවයක් මහනුවර ජනාධිපති මන්දිරයේදී පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබීම හේතුවෙන්. 
 
මේ පිළිබඳ වැඩි විස්තර පහතින්,
(colombotimes.lk)