09 July 2025

logo

Colombo Times Branded Mugs දිනාගත් පළමු වටයේ ජයග්‍රාහකයන් මෙන්න



BestWeb.lk වෙත පිවිස Colombo Times වෙනුවෙන් තරු 05ක් Rate කරන ඔබට වටිනා සිහිවටනයක් ලෙස ඔබේ නම සඳහන් Colombo Times Branded Mug එකක් පිරිනැමීමට අප තීරණය කළා. 

එහි පළමු වටයේ ජයග්‍රාහකයන් තෝරා ගැනීම ඊයේ (08) පස්වරුවේ සිදු කෙරුණා. 

ඒ පන්නිපිටියේ පිහිටි Colombo Times ආයතන පරිශ්‍රයේදීයි.

එහිදී බොහෝ තරගකරුවන් අතරින් ජයග්‍රාහකයන් 05දෙනෙක් තෝරා ගැනීමට අපගේ අධීක්ෂණ මණ්ඩලය කටයුතු කළා. 

එම ජයග්‍රාහකයන් පහතින්, 

01. නිරෝෂි පෙරේරා 
02. ජීවන්ත කුමාර 
03. අනුලා එදිරිසිංහ 
04. කුමාරි ප්‍රනාන්දු 
05. මෙතුෂ සිල්වා  

දෙවන වටයේ ජයග්‍රාහකයෙක් වීමට ඔබත් දැන්ම පහත පියවර අනුගමනය කරමින් Colombo Times වෙනුවෙන් තරු 05ක් Rate කර එහි Screenshot එකක් Whatsapp කරන්න. ඔබට තව ඉතිරිව ඇත්තේ තව පැය 06ක කාලයක් පමණයි. 

පහත පියවර අනුගමනය කර ඔබගේ වටිනා මනාපය අප වෙත පළ කළ හැකියි.

✅ පියවර 1: මෙම  Link එක Click කරන්න. >>> https://bestweb.lk/rate/

✅ පියවර 2: Verify මත Click කරන්න.

✅ පියවර 3: ඔබේ E Mail එක හෝ දුරකථන අංකය ඇතුළත් කර Next Click කරන්න.

✅ පියවර 4: ඔබට ලැබෙන OTP අංකය ඇතුළත් කර ඉදිරියට යන්න.

✅ පියවර 5: එවිට ඔබව සම්මාන කාණ්ඩ ඇතුළත් පිටුවට පිවිසෙනවා. 
 
✅ පියවර 6: එහිදී Best Media & Entertainment Website කාණ්ඩය තෝරන්න.

✅ පියවර 7:  ColomboTimes.lk වෙබ් අඩවිය තෝරා ගන්න. 

✅ පියවර 8: තරු 5 Click කරන්න. I'm not a robot කොටුව සලකුණු කරන්න.

✅ පියවර 9: ඉන්පසු Submit මත Click කරන්න.

✅ පියවර 10: දැන් Screenshot එකක් ලබාගෙන 070 4444 948 අංකයට Whatsapp කරන්න. තෝරාගන්නා ජයග්‍රාහකයන්ට නම සඳහන් Colombo Times Branded Mug එකක් පිරිනැමීමට අප සූදානම්.

Colombo Times සමඟ රැඳී සිටින ඔබට ස්තූතියි.


(colombotimes.lk)