06 November 2025

logo

ශිෂ්‍යත්ව විභාගය නිසා මානසික පීඩා හැදුණු දරුවන් ගැන සමීක්ෂණයක්



පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය හේතුවෙන් අනවශ්‍ය මානසික පීඩාවන්ට ලක්වූ දරුවන් පිළිබඳ වාර්තා කර ගැනීමේ නවතම සමීක්ෂණයක් සිදු කිරීමට රජය තීරණය කර තිබෙනවා. 

ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන අවස්ථා පුළුල් කිරීම සඳහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව මඟින් මෙම තීරණය ගෙන තිබෙනවා. 
 
එම කාරක සභාවේ සභාපති ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා ඇතුළු සාමාජිකයින් විසිනුයි මෙම තීරණය ගෙන ඇත්තේ.
(colombotimes.lk)