වනවාසල හා කැලණිය අතර දුම්රිය හරස් මාර්ගයකදී මෝටර් රථයක් දුම්රියක ගැටී අද (05) අනතුරක් සිදුවී තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ මෙහිදී එක් පුද්ගලයෙක් තුවාල ලබා තිබෙන බවයි.
මෙම අනතුර හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී ඇති බව ශ්‍රී ලංකා දුම්රිය සේවය සඳහන් කළා.
(colombotimes.lk)
