රටම එකට ජාතික මෙහෙයුම වැඩසටහනට සමගාමීව, රජය විසින් විෂ මත්ද්‍රව්‍ය නිවාරණ සතියක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
මෙම සතිය 2026 මාර්තු 01 සිට ආරම්භ කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.
රට පුරා මත්ද්‍රව්‍ය පිළිබඳ ජන අවබෝධතාවය වර්ධනය කිරීමේ අරමුණින් මෙය ක්‍රියාත්මක වනවා.
(colombotimes.lk)
