සීගිරිය කැඩපත් පවුරේ තම නම සටහන් කළ 21ක් හැවිරිදි තරුණියක් ඊයේ (14) පුරාවිද්‍යා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන සීගිරිය පොලිසියට භාරදී තිබෙනවා.
ඇය අවිස්සාවේල්ල ප්‍රදේශයේ පදිංචිකාරිනියක් බවයි වාර්තා වන්නේ.
එමෙන්ම මෙම තරුණිය මේ වන විට සීගිරිය පොලීසියේ රඳවා සිටින අතර හෙට (15) දඹුල්ල දිසා මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.
(colombotimes.lk)