යුරෝපා සංගමය මඟින් ශ්‍රී ලංකාවට යුරෝ මිලියනයක අතිරේක මානුෂීය ආධාර මුදලක් වෙන් කර තිබෙනවා.
ඒ දිට්වා සුළි කුණාටුව හේතුවෙන් පීඩාවට පත් ජනතාවට සහාය වීමට සහ රට පුරා අඛණ්ඩ සහන මෙහෙයුම් ශක්තිමත් කිරීම සඳහායි.
මානුෂීය හවුල්කාර සංවිධාන සමඟ ඒකාබද්ධව ලබාදෙන එම අධාර මුදල පීඩාවට පත් ජනතාවගේ මූලික සේවා සැපයීමට යොදා ගැනීමට නියමිතව තිබෙනවා.
(colombotimes.lk)
