19 December 2025

logo

හංවැල්ල සහ අවිස්සාවේල්ල ඇතුළු ප්‍රදේශවලින් ඉවත් වන්නැයි උපදෙස්



හංවැල්ල සහ අවිස්සාවේල්ල ඇතුළු ප්‍රදේශවලින් වහාම ඉවත් වන ලෙස වාරි මාර්ග දෙපාර්තමේන්තුව ජනතාවට උපදෙස් ලබා දී තිබෙනවා.

වාරිමාර්ග දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ හැකි ඉක්මනින් සුරක්ෂිත මධ්‍යස්ථාන කරා ගමන් කරන ලෙසයි. 

(colombotimes.lk)