මගී ගුවන්යානයක් ගුවන්පථය ආසන්නයේදී ට්‍රක් රථයක ගැටීමෙන් අනතුරක් සිදු වී තිබෙනවා.
ඒ නිව්යෝර්ක්හී ලාගාඩියා ගුවන්තොටුපොළේදීයි.
එයාර් කැනඩා ගුවන් සමාගමට අයත් මගී ගුවන් යානයක් මෙසේ අනතුරට ලක්වී තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම අනතුරෙන් කිසිදු පුද්ගලයෙක්ට හානියක් සිදු වී නොමැති බවයි.
මෙම අනතුර හේතුවෙන් නිව්යෝර්ක් ලාගාඩියා ගුවන්තොටුපොළේ මෙහෙයුම් කටයුතු ද තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.
(colombotimes.lk)
