එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා වැඩ භාරගෙන තිබෙනවා.
ඒ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 19 වැනි ගුවන් හමුදාපතිවරයා ලෙසයි.
සේනාධි නායක ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් එයාර් වයිස් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා අද සිට ක්‍රියාත්මක වන පරිදි එයාර් මාර්ෂල් නිලයට උසස් කර 19 වැනි ගුවන් හමුදාපතිවරයා ලෙස පත් කළා.
(colombotimes.lk)