11 July 2025

logo

ප්‍රදේශ 09ක වායු ගුණාත්මකභාවය වෙනස්වෙයි



දිවයිනේ ප්‍රදේශ 09ක වායු ගුණාත්මකභාවය පහළ ගොස් තිබෙනවා.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කළේ ගාල්ල, මහනුවර, රත්නපුර, ඇඹිලිපිටිය, පුත්තලම, බදුල්ල, ත්‍රිකුණාමලය, පොළොන්නරුව සහ අනුරාධපුර එම ප්‍රදේශ වන බවයි.

ඒ අතරින් ගාල්ල කරාපිටිය වායු ගුණාත්මකභාවය අඩුම ප්‍රදේශය බවයි වාර්තා වන්නේ.

එහි වායුගුණාත්මක දර්ශක අගය ඒකක 106ත් 114ත් අතර අගයක සඳහන් වී තිබෙනවා.

(colombotimes.lk)