29 December 2025

logo

දිවයිනේ ප්‍රදේශ කිහිපයක වායු ගුණාත්මක තත්ත්වය පහළට



දිවයිනේ බොහෝ ප්‍රදේශවල වායු ගුණාත්මක තත්ත්වය පහළ ගොස් තිබෙනවා. 

ඒ අනුව කොළඹ, ගම්පහ ඇතුළු දිස්ත්‍රික්ක කිහිපයක වායු ගුණාත්මක තත්ත්වය සංවේදී කණ්ඩායම් සඳහා අහිතකර මට්ටමකට පැමිණ තිබෙන බවයි වාර්තා වන්නේ. 

එමනිසා කුඩා ළමුන්, ගර්භණී මාතාවන්, වැඩිහිටියන් සහ ශ්වසන ආබාධ සහිත පුද්ගලයන් මේ සම්බන්ධව අවධානය යොමු කළ යුතු බව සෞඛ්‍ය අංශ පෙන්වාදී තිබෙනවා. 

(colombotimes.lk)